ලෝක උරැමයක් වුණු මහනුවර නගරය
- 2019-02-08 13:55:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර නගරයේ ඉතිහාසය, එහි ඇති පැරුණි ගොඩනැගිලි හා වර්තමානයේ පවා එම නගරය ආශ්‍රිතව සිදුවන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳව සලකා බලා 1988 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරැමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරැණි. දළදා මාලිගාව, පැරණි රජවාසල, මඟුල් මඩුව මහනුවර නගරයේ පවතින පැරණි ගොඩනැගිලිවලට උදාහරණ වේ. මහනුවර ඇසළ පෙරහර, මෙරට පැරණි සිරිත් විරිත් හා සාම්ප්‍රදායික කලා කුසලතා පෙන්නුම් කෙරෙන ප්‍රධානතම සංස්කෘතිකාංගයක් ලෙස සැලකිය හැකිය.
දෙව්මි විමාෂා ජයරත්න
7 වැනි ශ්‍රේණිය,
මා/ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ.
Reply To:
Name - Reply Comment
0 Comments