ලෝක මුඛ සෞඛ්‍ය දිනය
- 2018-04-01 15:52:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාර්තු 30 වැනිදාට ලෝක සෞඛ්‍ය දිනය යෙදී තිබේ. තමාගේ මුඛය පිරිසුදු ව තබා ගැනීම තමාගේ වගකීමකි. මුඛ රෝග රට රටවල පමණක් නොව මුළු ලෝකයේම ව්‍යාප්ත ව පවතින තත්ත්වයකි. ආහාර රස බලමින් භුක්ති විඳීමට, දිරවීම පහසුවන ලෙස ආහාර කැබලිවලට කැඩීමට, ශබ්ද උච්ඡාරණය කිරීමට මුඛය උපයෝගි වේ. දුම්වැටි පානය ආදි වැළකිය යුතු ක්‍රියා මගින් බොහෝ විට මුඛ ආසාදන ඇති වේ. අපි අපේ මුඛය රුකගනිමු. දිනකට දෙවරක් දත් මදිමු. අපි අපේ වැරදි පුරැදු අත්හැර හොඳ සෞඛ්‍ය පුරැදු ළඟා කර ගනිමු.
ගයනක පැහැසර
9 ශ්‍රේණිය,
නුගවෙල මධ්‍ය විද්‍යාලය, මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments