වනාන්තර රුක ගනිමු
- 2018-04-27 15:02:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව තුළ නොයෙකුත් වනාන්තර දක්නට ලැබෙයි. සිංහරාජය, විල්පත්තුව, ආදිය ඊට කදිම නිදසුන් ය. මෙම වනාන්තර අප රටට උරැම වූ නිදසුන් ය. මෙම වනාන්තර අපට රටට උරැම වූ මහඟු සම්පත් ය. එහෙත් වර්තමානයේ දක්නට ලැබෙන්නේ අති ශෝචනීය තත්ත්වයකි. මෙරට වනාන්තර දිනෙන් දින විනාශ මුඛයට ගමන් කරමින් පවතී. සොබාදම් මෑණියගේ දායාදයක් වූ මෙම සදාහරිත වනාන්තර විනාශ වන්නට නොදී මතු අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරී ම අප සැමගේ යුතුකමක් හා වගකීමක් වේ. මේ නිසා අපි මෙම සුන්දර සදාහරිත වනාන්තර සැමදා රුක ගනිමු.
සඳුනිකා සංදීපනී
9 ශ්‍රේණිය,
මොර/රදම්පොළ ශ්‍රී සුමංගල ම.ම.වි.
Reply To:
Name - Reply Comment
0 Comments