වන අසිරිය රුකගනිමු
- 2019-04-16 15:46:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සොබාදහම් මෑණියන්ගෙන් අපට ලැබුණු වටිනා දායාදය වන්නේ වන සම්පතයි. විශාල රැක්ෂයෝ දිගු ගමනකින් යුත් අහසට පැනනගියි. එම දැවැන්ත කඳන් මත එතෙන ලියවැල් විවිධ වනමල් දායාද කරයි. තුරැලතා සිපගෙන සුළඟට වනමල් සුවඳ ගෙන දෙයි. හිරැ එළිය අතු අතරින් වැටී පොළොවේ රටා මවයි. වනවදුලු තුළින් ගලා බසිනා ඇළ දොළවල දිලිසෙන මත්ස්‍යයෝ පීනති. නිල්වන් ජලය ගල්කුළුවල හැපෙමින් ගංගා දියඇලි මතු කරයි. මේ ලස්සන වන අසිරිය පුංචි අපිත් ආරක්ෂා කරමු.
ඉෂාරා ප්‍රබෝධනී
7 ශ්‍රේණිය.
Reply To:
Name - Reply Comment
0 Comments