වසර 2100 පාසල් සිසුවෙක්මි
- 2018-04-06 14:46:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මම 2100 වසරේ පාසල් සිසුවෙක්මි. මගේ මවුරට ලංකාවයි. අප විදුහලේ නාමය ශාන්ත මරියාවයි. මා ඉගෙන ගන්නා පන්ති කාමරය මුළුමනින් ම වායු සමනය කර ඇත . මා අසා ඇති අන්දමට අතීතයේ පන්ති කාමරවල ගුරැවරැන් භාවිත කළ කළු ලෑල්ල නම් දෙයක් පාසල් තුළ තිබී ඇත. එහෙත් අද වන විට එය හාත්පසින්ම වෙනස් ය. ඒ මන්ද යත් අප පන්ති කාමරයේ ඉදිරි බිත්තිය ස්පර්ශ කළ සැණින් අපට පාඩම් කියා දෙයි. තවත් විශේෂම කරැණ වන්නේ අද වන විට අප පාසල තුළ සිටින්නේ ගුරැවරැන් දෙදෙනෙකු පමණකි. අනෙක් ගුරැවරැන් රොබෝවරැන් ය. අප පාසල විනයගරැක ය. අපි සතුටින් ඉගෙන ගන්නෙමු.
කළිඳු වරංග
10 ශ්‍රේණිය,
බප/මතු/ ශාන්ත මේරි මහා විද්‍යාලය.
මතුගම.
Reply To:
Name - Reply Comment
0 Comments