වැඩිහිටියන්ට සැලකීම
- 2020-07-02 18:27:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මවුපිය ගුරැවර භික්ෂූන් වහන්සේ නෑදෑයන් හා සියලුම වයසක අය අපේ වැඩිහිටියෝ වෙති. වයසින් නෑකමින් මෙන් ම ගුණධර්මයෙන් ද අපට වඩා උසස් තත්ත්වයේ සිටින සැම දෙනාට ම අපි වැඩිහිටියන් ලෙස සලකමු. මිනිසුන් අතර පමණක් නොව තිරිසන් සතුන් අතර ද වැඩිහිටියන්ට සැලකීමේ උතුම් ගුණාංගය දැකිය හැකිය. වැඩිහිටියන් අපට දියුණුව කරා පිය නැගීමට අවශ්‍ය මග තනා දෙයි. වැඩිහිටියන්ට සැලකීම උතුම් ගුණධර්මයකි.
මනුත්මි හෙසාරා
5 ශ්‍රේණිය,
සුමේධ විද්‍යාලය. ගම්පහ.
Reply To:
Name - Reply Comment
0 Comments