වෙන්වී යන දරැවෝ
- 2018-11-11 12:26:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මවුපියන් ජීවිතයට ආලෝකයක් එකතු කරන පහනකි. අපගේ ඉෂ්ට දේවතාවන් වන්නේ දෙමාපියන් ය. දරැවන් මවුපිය ඇසුරින් මදකට මිදී මීළඟට යන්නේ විදුමවු තුරැලට යි. එවිට අපිට විවිධ මට්ටමේ මිතුරන් මුණ ගැසෙයි. පාසල් කාලයේ දී දරැවන් මත්ද්‍රව්‍ය, මත්කුඩු වැනි භයංකාර දේ සමග මිතුරැ වෙයි. ඒ සමගම ප්‍රේම සම්බන්ධ ආදිය ඇති කරගනියි. එපමණක් නොව විවිධ සමාජ විරෝධී කටයුතු පසුපස හඹා යයි.
හොඳ දෙමාපිය ඇසුරක් ඇති ළමයින් මෙම අයහපත් ක්‍රියා වැලැඳ නොගනී. සමාජ විරෝධී මෙවැනි ක්‍රියා කිරීම නම් තමන් තමන්ට ම වළක් කපා ගැනීම ය. මේ ක්‍රියා පුංචි අපට නුසුදුසුයි. මෙවන් ක්‍රියාකලාපවලින් වෙන්වී දෙමාපියන්ගේ වටිනා අවවාද, අනුශාසනා, ආදරය, ඇසුර යටතේ තමාට තනි තීරණ ගත හැකි සුදුසු වයස එනතුරැ සිටිමු.
ටෂිනි ඔනාරි
8 ශ්‍රේණිය,
මහ/මහනුවර ආදර්ශ විදුහල.
Reply To:
Name - Reply Comment
0 Comments