Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී දළදා වහන්සේ

  • 2018-12-14 17:06:40
  • 0 Comments

මෙරට  බෞද්ධයාගේ මුදුමල්කඩ වන්නේ දළදාවයි. අතීතයේ පටන්ම සෑම වසරකම ඇසළ පුර පෑළවිය දා සුබ මොහොතින් නාථ, විෂ්ණු, කතරගම දේවාලවල කප් සිටුවීිිිිිමෙන් දළදා පෙරහර ආරම්භ වේ. මෙම පෙරහර දින 16ක් පැවැත්වෙන අතර එයට ඇතුළේ පෙරහර, කුඹල් පෙරහර, රන්දෝලි පෙරහර, දවුල් පෙරහර, වශයෙන් පෙරහරවල් 4ක් ඇතුළත් වේ. දළදා පෙරහරට සතර දේවාලවල පෙරහරවල් ද එකතු වේ. කරඬුව වැඩමවන හස්ති රාජයා සමගින් ඉතා විසිතුරැ ලෙස වීථි සංචාරය කරන මෙම පෙරහර නැරඹීමට දෙස් විදෙස් ජන ගඟක් නුවර බලා පැමිණෙති. අපගේ මුදුන්මල්කඩ වූ දළදාව හා සබැඳි මෙම පෙරහර බෞද්ධ අපගේ සැබෑ ප්‍රෞඪත්වයයි.

සියුම් තරැමිලා
9 ශ්‍රේණිය,
ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය,
නුගේගොඩ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.