ශ්‍රී මහා බෝධිය
- 2019-02-08 14:08:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවට වඩිනා ගමනේ දී ජය ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාව ද මෙහි වැඩමවන ලදී. එය මහත් උත්සවශ්‍රීයෙන් අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කරන ලදී. එතැන් පටන් අද දක්වා පවත්නා මේ ඓතිහාසික වෘක්ෂයේ වයස අවුරැදු 2300 ක් පමණ වේ. මේ තරම් පැරුණි වෙනත් ඓතිහාසික වෘක්ෂයක් මුළු ලෝකයේම නැත්තේය. ලංකාවට වරින්වර ආක්‍රමණවලට ලක්වන විට දී ශ්‍රී මහා බෝධීය ආරක්ෂා කර ගැනීමට අවට ජනයා මහත් වෙහෙස වූහ. අදටත් අපට වන්දනා මාන කිරීමට ජය ශ්‍රී මහා බෝධිය රුකුණේ ඔවුන් තුළ කැපවීම නිසයි. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය කේන්ද්‍ර කරමින් බොදු ජනයා වතාවත්වල යෙදෙති. කිරි ඉතුරැම් මංගල්ලය ඒ අතරින් ප්‍රධාන වෙයි.
ඩී.ධනූජා දෙව්මිණි සමරතුංග
7 වැනි ශ්‍රේණිය,
මහ/ශාන්ත ජෝශප්
බාලිකා විදුහල, ගම්පළ.
Reply To:
Name - Reply Comment
0 Comments