සත්තු අපේ මිතුරෝය
- 2018-12-03 16:00:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සත්තු අපේ යාළුවන් වගේ. අපේ මිතුරෝ ය. සත්තු අපේ විවිධ කටයුතු සඳහා උදවු කරති. එම නිසා අප ද සතුන්ට ද උදවු කළ යුතු ය. විවිධ සත්තු වනාන්තරවල ජීවත් වෙති. සිංහරාජ, යාල වැනි වනාන්තර අලි,කොටි, මුවෝ ඇතුළු විවිධ සතුන් ජීවත් වෙති.
කුඩා ළමයි නිවෙස්වල සතුන් ඇති කිරීමට කැමති වෙති. ළමයි නිවෙස්ල ඇති කරන සතුන් නම් මාළුවෝ, පූසෝ, බල්ලෝ, කුරැල්ලෝ ආදියයි. අපි සැම සතුන්ට හිංසා නොකරමු. සතුන් රුකබලා ගනිමු. සතුන්ට ආදරය කරමු.
ශෂිනි නවෝද්‍යා ජයශාන්ත
6 ශ්‍රේණිය,
කෑ /නවගමුව කනිෂ්ඨ විද්‍යාලය,
දේවාලේගම.
Reply To:
Name - Reply Comment
0 Comments