සමනලයා සහ ළමයා
- 2019-06-17 10:35:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ළමයා - ඇයි සමනලයෝ අද සතුටින් වගේ?
සමනලයා - අද මට ගොඩාක් මල් පැණි තියෙනවා
ළමයා - ඒක ඇත්ත. ඉර පායලා නිසා මල් ගොඩාක් පිපිලා
සමනලයා - එහෙනම් මම යන්නම්
ළමයා - ඔයා හැමදාමත් අපේ වත්තට එන්න
යෙහෙනි මෙත්දිනි පියරත්න
2 ශ්‍රේණිය,
කහන්තොට කනිෂ්ඨ විද්‍යාලය,
මාලබේ.
Reply To:
Name - Reply Comment
0 Comments