සැන්දෑ යාමය මේ
- 2019-10-24 11:17:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සැන්දෑ යාමයේ ගෙම්බන්ගේ බක බක නාදය හා කුරැල්ලන්ගේ මිහිරි ගී හඬ මට ඇසෙන්නේ කෑ ගසනපොඩි ළමුන් සේ ය. ඒ වගේ ම හැම තුරැ ලතාවක් ම නිසොල්මනේ සිටින්නේ මාදිහා රවා බලන්නාක්මෙනි. උදේ පටන් මෙතෙක් වේලා සෙල්ලම් කරමින් සිටි සූර්යයා ද විඩාවට පත් වී කඳු මුදුන් අතර අපට නොදැනීම හැංගි මුත්තන් කරයි. මේ දැන් අවදි වුණූ චන්ද්‍රයා ද සෙල්ලම් කිරීමට සූදානම් වන බවක් පෙනෙයි. අපි බුදුන් වඳිනතුරැ බලා හුන්අලංකාර පුෂ්පයෝ ද දැන් නිදන්නට සූදානම් වෙති. ඒත් මෙතෙක් වෙලා නිදා හුන් හෙන්දිරික්කා කුසුම් අවදි වන්නේ අප ප්‍රබෝධවත් කරමින් ය. චන්ද්‍රයා අහස්තලයට නැගෙන්නේ අප තෘප්තියකට පත් කරමින් ය. තුරැලතා මද සුළඟේ වැනෙන්නේ සුබ රාත්‍රියක් කියන්නාක් මෙනි.
ඉසුරිකා සෙව්වන්දි
7 ශ්‍රේණිය,
බ/ඇටම්පිටිය ජාතික පාසල.
Reply To:
Name - Reply Comment
0 Comments