සියනෑ පහන්ටැඹ
- 2018-04-06 14:44:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පූගොඩ කොළඹ මාර්ගයේ සුන්දර පරිසරයක පිහිටා ඇති සියනෑ පුරවරයට සැමදා ගෞරවය රුගෙන ආ දෙකටන පද්මාවතී මධ්‍ය මහා විද්‍යාලය දක්ෂයන් රුසකට සෙවණ දුන් පින්බිමකි. ස්වාභිමානි විශිෂ්ටයන් දැයට දායාද කරන විශිෂ්ට පාසලක් යන තේමාව දැක්ම කරගත් දෙකටන පද්මාවතී මධ්‍ය මහා විද්‍යාලය අනාගත රටේ දියුණුවට යහපත් රටවැසියන් බිහි කරන අපූරැ තෝතැන්නකි. සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් අප පාසලේ ගෞරවය රකිමින් පාසලෙන් අධ්‍යාපනය ලබා හොඳ පුරවැසියන් ලෙස ලොවට දායාද වීමට උපරිම උත්සාහ දරයි.
බුද්ධිනි මෙහන්ෂි
9 ශ්‍රේණිය,
බප/ගම්/ දෙකටන පද්මාවති විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments