සුන්දර මගෙ රට
- 2019-07-26 10:02:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් හඳුන්වන කුඩා දූපතක් වන මගේ රට ශ්‍රී ලංකාව යි. සමනල කඳු මුදුනින් පහළට රෑරා හැලෙන සිවු මහා නදී මගේ රට පෝෂණය කරමින් ගලා බසී. සීගිරිය, සිංහරාජ වනාන්තරය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වී ඇත. විවිධ වර්ගයේ පක්ෂීන් වන සතුන් මගේ රටේ සුන්දරත්වය දෙගුණ කරයි. මෙවැනි සුන්දර වස්තුන් පිරි මගේ රටට මම බොහෝ ්ආදරය කරමි.
ගයේෂි ෂිහාරා
5 ශ්‍රේණිය,
බප/මිනු/ කඳන්ගමුව මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments