හඳ මාමාට ලියුමක්
- 2019-04-12 15:00:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආදරණීය හඳමාමා වෙත,
හඳමාමා කවදාද අපිව බලන්න කිරියි පැණියි අරගෙන එන්නේ? අම්මා නම් කියන්නේ හඳ ඉක්මනට ම එයි කියලයි. හඳමාමා රූට ඇවිල්ලා උදේම යනකොට නම් අපිට හරි දුකයි. ඒත් හඳ මාමා ආපසු එන නිසා අපි හඳ මාමා එනකම් බලාගෙන ඉන්නවා. නීල් ආම්ස්ට්‍රෝන් මාමා වගේ මටත් හඳ මාමාව බලන්න එන්න තිබුණා නම් කොච්චර හොඳ ද? මම එන දවසට හඳමාමාටයි හා පැටියාටයි තෑගි ගොඩාක් අරගෙන එන්නම්. අපි තුන්දෙනාට කතා කරන්න ගොඩාක් දේවල් එදාට තියෙයි. මට මේ මුළු ලෝකෙම බලාගන්නත් පුළුවන්. මම හඳමාමා බලන්න ඉක්මනටම එන්නම්. හැබැයි හඳමාමාත් අපිව බලන්න හා පැටියාවත් එක්කගෙන එන්න ඕනෑ.
සියුමි තරැමිලා
9 ශ්‍රේණිය,
ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය, නුගේගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments