හඳ මාමාට ලියුමක්
- 2019-06-19 15:54:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හඳ මාමේ මම ආසයි ඔබ ජීවත්වන අහස ඉහළට ම එන්න. ඇවිත් ලෝකය දිහා බලන්නත් මට ආසයි. එවිට ඔබෙන් කිරියි පැණියි ඉල්ලා ගන්න මට පුළුවන්. ඒත් මට අහසට එන්න ක්‍රමයක් නෑනේ. ඔයාට පුළුවන් ද ඔයාගේ සඳ කිරණ දිගේ ඇවිත් මාව අහසට එක්කගෙන යන්න?ඊට පස්සේ අපි දෙන්නා එකතුවෙලා ලෝකයට එළිය දෙමු.
පහන්යා සේමින්දි වික්‍රමනායක
5 ශ්‍රේණිය,
ගා/සිරිධම්ම විද්‍යාලය,
ලබුදූව.
Reply To:
Name - Reply Comment
0 Comments