හොඳ මිතුරන් ඇසුරැ කරමු
- 2018-08-22 14:53:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හොඳ මිතුරන් කියන්නේ කල්‍යාණ මිත්‍රයන්ට ය. එනම් දුකේදීත් සැපේදීත් තමා අතහැර නොයන සැබෑ මිත්‍රයන්ට ය. එවන් සැබෑ මිතුරන් හඳුනාගෙන ආශ්‍රය කිරීමෙන් කිසිදාක අනතුරක් සිදු නොවේ. අපට සමාජයේ තනිව ජීවත්විය නොහැකි ය. සමාජයේ ආශ්‍රය අපට අවශ්‍ය වේ.
අපේ පාළුව කාන්සිය මගහහරවා ගැනීමට මිතුරැ ඇසුර අවශ්‍ය වේ. විශේෂයෙන් ම දැනුම බෙදාගැනීමට තමන්ගේ ආශ්‍රයට හොඳ මිතුරන් ම සොයාගත යුතු වේ. තමන්ට දුකක් ඇති වූ විට මග හරින්නේ හොඳ මිතුරන් නොවේ. එවැනි පාපාකාරි මිත්‍රයන් ය. සතුරන්ටත් වැඩි භයානක ය. සැපේදී මෙන්ම දුකේ දී තමන් අසලම රුඳී සිටින්නේ සැබෑ මිත්‍රයා ය.
ශෂිණි නවෝද්‍යා ජයශාන්ත
6 ශ්‍රේණිය,
කැ/නවගමුව කනිෂ්ඨ විද්‍යාලය,
දේවාලේගම.
Reply To:
Name - Reply Comment
0 Comments