ළමා ලොව සුන්දරයි
- 2019-05-20 14:45:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ළමා කාලය යනු ජීවිතයේ ඇති සුන්දර, දඟකාර, වටිනා කාලය යි. ළමයා ලෙස හැඳින්වෙන්නේ අවුරැදු 6ත් 18ත් අතර කෙනෙකුට ය. එහෙත් වර්තමානයේ ජීවත්වන ළමුන්ගෙන් ළමා ගති කෙමෙන් ඈත් වේ. සමහර ළමයි මත්පැන් පානයට ද හුරැ වෙති. අතීතයේ මෙන් වර්තමානයේ ළමුන්ට ළමා විය ගත කිරීමට කාලයක් නොමැත. එයට ඇති එක් හේතුවක් වන්නේ ජංගම දුරකතනය යි. පාසල් දරැවෝ ජංගම දුරකතනයට අතිශය ලෙස ඇබ්බැහි වී සිටිති. හෙට ලෝකය බාරගැනීමට සිටින අනාගත පරපුර ලෙස අපි ළමාවිය විනාශයට යාමට නොතබා ළමා වියෙන් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමු.
හිමාෂා සෙව්මිණි
9 වැනි ශ්‍රේණිය,
බප/ගම්/ ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලය, ඌරාපොළ.
Reply To:
Name - Reply Comment
0 Comments