ගිරවා
- 2018-09-04 19:08:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගිරවා ඉතා ම ලස්සන කුරැල්ලෙකි. උගේ බෙල්ලේ රතුපාට මාලයක් තිබේ. උගේ ප්‍රධාන ආහාරය පලතුරැ ය. ගිරවා ගෙවල්වල සුරතලයට ඇති කරයි. ගිරවා ගස්බෙනවල බිත්තර දමයි. ඌට රතුපාට හොටක් සහ පාද දෙකක් ඇත. ගිරවා ඈත ආකාසේ රංචු වශයෙන් පියාසර කරයි. උදේ පාන්දර ගිරා රංචු කෑම සොයා යයි.
සෙනිල්කා සේමින්දි
2 ශ්‍රේණිය,
මාර/අත්තුඩාව මහා විද්‍යාලය, පාලටුව.
Reply To:
Name - Reply Comment
0 Comments