තරුණ සේවා සභාවට ‘එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ‘ වැඩසටහනෙන් NAO බලපත්‍රයක්
- 2025-07-29 15:02:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික තරුණ සේවා සභාවට එඩින්බරෝ ආදිපාද ජාත්යවන්තර තිළිණ වැඩසටහනෙන් NAO බලපත්‍රයක් ලබා දී තිබේ. රටවල් 130ක ක්‍රියාත්මක එඩින්බරෝ ආදිපාද තිළිණ වැඩසටහන, ජාතික තරුණ සේවා සභාව තුළින් මෙරට ක්‍රියාත්මක වෙමින් පවතී.
තරුණ තරුණියන්ගේ පෞරුෂත්වය, නායකත්වය, කුසලතා වර්ධනය කරමින් ජාතික හා ජාත්‍යන්තර අභියෝග ජයගත හැකි තාරුණ්‍යයක් නිර්මාණය කිරීම එඩින්බරෝ වැඩසටහනේ අරමුණයි.
ජාතික තරුණ සේවා සභාවේ අධීක්ෂණය යටතේ සාධනීය වර්ධනයක් අත්පත් කරගැනීම හේතුවෙන් බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් විශේෂ බලපත්‍රය හිමිව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments