පියකරු උදය
- 2019-10-06 16:06:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගම්මානය වටා ප්‍රාකාරයක් මෙන් බැඳුණු කඳු වැටියේ හැංගී සිටි හිරැ එළියට එබී බලන්නේ හිරැ රුස් පොළව සිඹිනවා සේ ය. උදෑසන පාසල් ළමුන් පේළියට යන්නේ කිරි කොක්කු රූනක් සේ ය. උදෑසන ජනේලයෙන් එබී බලන විට මල් පිපී පරිසරය සුවඳ කරයි. කුරැලු රූන් රූන් කැදලිවලින් එළියට ඇවිත් ඉහළ අහසේ පියඹා යති. උදේ පාන්දර දැනෙන සීතල ගත හා කෑම වෙනස් කරයි. පියකරැ උදෑසන දවසේ හොඳ ම කාලය යි. අපි උදෑසන හොඳින් ගත කරමු.
නදින්යා දහම්දි
7 ශ්‍රේණිය,
බප/මතු/ඊ.ඩබ්ලිවු අදිකාරම් මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments