මලක් කතා කරයි
- 2016-07-05 12:49:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔබේ නිවස ඉදිරිපිට සනහමුසු මුහුණින් මුව සරසාගෙන සිටින මම මලකි. මගේ උපත කවදා කොතැන ද කියා මම නොදන්නෙමි. පෙත් රුසකින් සමන්විත මගේ ශරීරය රතු, රෝස, කහ පාර ගනී. මගේ ශරීරයෙන් නිරන්තරයෙන් සුවඳක් ගනී, නිවැසියන්ට මා තප්‍රිය ජනක දසුනකි. කුජා දරරුවන් පමණක් නොව වැඩිහිටියන් ද මට එක සේ ආදරය කරති. මගේ ආරක්ෂාව පතා නිතර ම කටු අකුලක සිර වී සිටී.
බොහෝ දෙනා ම නෙළා ගෙන ගොස් බුදු හිමියන්ට පූජා කරති. තවත් විටක මා අලංකාරයට යොද ගනී. එහෙත් මා ජීවත් වන කෙටි කාලය තුළ ඔභටත් පරිසරයටත් සේවය කරමි.
සුබසිංහ ආරච්චිගේ හසිනි එමාෂි
6 ශ්‍රේණිය, ගා/මීපාවල අමරසූරිය මහා විද්‍යාලය, ගාල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments