2025 මැයි මස 10 පෙ.ව. 05:32 - {{hitsCtrl.values.hits}}
මවුපිය ගුරැවර භික්ෂූන් වහන්සේ නෑදෑයන් හා සියලුම වයසක අය අපේ වැඩිහිටියෝ වෙති. වයසින් නෑකමින් මෙන් ම ගුණධර්මයෙන් ද අපට වඩා උසස් තත්ත්වයේ සිටින සැම දෙනාට ම අපි වැඩිහිටියන් ලෙස සලකමු. මිනිසුන් අතර පමණක් නොව තිරිසන් සතුන් අතර ද වැඩිහිටියන්ට සැලකීමේ උතුම් ගුණාංගය දැකිය හැකිය. වැඩිහිටියන් අපට දියුණුව කරා පිය නැගීමට අවශ්‍ය මග තනා දෙයි. වැඩිහිටියන්ට සැලකීම උතුම් ගුණධර්මයකි.
මනුත්මි හෙසාරා
5 ශ්‍රේණිය,
සුමේධ විද්‍යාලය. ගම්පහ.
![]() |
diary Read more... |