සොබාදහම සුරකිමු
- 2019-09-23 16:23:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සොබාදහම යනු අප අවට ඇති පරිසරය යි. අපගේ ජීවය රුඳී ඇත්තේ ද සොබාදහම මත ය. ගංගා,වෘක්ෂලතා, ඇළ දොළ, සතා සිවුපාවුන් මෙන් ම අප ද සොබාදහමේ එක් අංගයක් ලෙස සලකමු. වෘක්ෂලතාවන්ගෙන් වාතය ද ඇළදොළ ගංගාවලින් ජලය ද අපහට ලැබේ. කර්මාන්ත ශාලාවලින් ඉවත් කරන අපද්‍රව්‍ය කානු මගින් ජලාශ සහ ගංගාවලට එක්වෙන අතර ම කැලෑ එළිපෙහෙළි කිරිමට ද මිනිසා පෙලඹේ. එම නිසා අපට පිරිසුදු වාතය හා ජලය ආහාර, ඖෂධ ද හිඟ වීමට ඉඩ තිබේ.
අපි සොබාදහමේ කොටසක් වන සතා සිවුපාවුන් සුරකිමු.විවිධ රසායනික ද්‍රව්‍ය යොදා ජලය අපවිත්‍ර නොකරමු. සොබාදහම සුරකිමු.
ගිම්හානි දසුනිකා
6 ශ්‍රේණිය,
යහපත් එඬේරාණන්ගේ කන්‍යාරාමය, කොටහේන,
කොළඹ 15.
Reply To:
Name - Reply Comment
0 Comments