2025 ජුලි මස 12 ප.ව. 12:05 - {{hitsCtrl.values.hits}}
හාවා පැන පැන යන සතෙකි. උගේ කන් දෙක දිගයි. හාවාගේ කෑම උඳුපියලි කොළයි. පිනුම් ගහන සුරතල් සතෙකි. සුදුපාට හාවා හුඟාක් ලස්සනයි.
විශ්මි විහංගා
1 ශ්‍රේණිය,
මො/මුදියල ආදර්ශ පාසල, මුදියල.
![]() |
diary Read more... |