කියවීමේ වැදගත්කම

2024 මැයි මස 06 පෙ.ව. 04:17 - {{hitsCtrl.values.hits}}  

කියවීම යනු අපගේ ජීවිතය සාර්ථකත්වය කරා රැගෙන යනු ලබනයතුරයි. එම යතුරෙන් අප දියුණුව නමැති දොරටුව විවෘත කර එහි කෙළවර දක්වා ගමන් කළ යුතු ය. අප එම යන ගමනේදී අපට කොතෙකුත් අභියෝග බාධක හමුවුණ ද අප එම අභියෝගවලට හා බාධකවලට නොබියව මුහුණ දිය යුතු ය. එම අභියෝග, බාධකවලට මුහුණ දීමට නම් ‘කියවීම‘ යනයතුර අප සතු විය යුතු ය. කියවීම නමැතිබීජය වගා කළහොත් දියුණුව නමැති අස්වැන්න නෙලා ගත හැකි ය.


 

සසිඳු ලක්ෂිත,

ගා/ගුරුසිංහගොඩ මහා විද්‍යාලය,

අම්පේගම,

ගාල්ල.

දින පොත