2025 මැයි මස 03 පෙ.ව. 05:22 - {{hitsCtrl.values.hits}}
මගේ ගම පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරැණෑගල දිස්ත්‍රික්කයේ, මාවතගම ප්‍රදේශයේ ය. මගේ ගමේ නම මිගොලය. අපේ ගමේ මකුලාන රජමහා විහාරය නමින් පුරාණ පන්සලක් ඇත. ගම හරහා කොස්පොතු ඔය ඉතා අලංකාර ලෙස ගලා බසී. පාසල නිම වී ගෙදර පැමිණි පසු අපි ඔයේ සෙල්ලම් කරමින් විනෝද වෙමු.
රජිත් ජයවර්ධන
6 ශ්‍රේණිය,
කු/ පොතුබෝව මහා විද්‍යාලය,
මාවතගම.
![]() |
diary Read more... |