මගේ රට
- 2019-08-22 14:05:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ රට ශ්‍රී ලංකාවයි. එය ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වේ. මගේ රට අලංකාර ගංගා, දියඇලි, කෙත්වතුවලින් පිරි සාරවත් රටකි. තවද ඉතා වටිනා මුතු මැණික් ආදිය ද ඇත. මගේ රට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් යන විවිධ ජාතීන් ජීවත් වන රටකි. එය බෞද්ධ රටකි. මගේ රටෙහි ඉතා වටිනා පූජනීය ස්ථාන බොහෝ වේ. ඉතා මනරම් සුන්දර රටක් වන මගේ රටට මම ඉතා ආදරය කරමි.
ඉමල්කා එෂානි විමලසිරි
6 ශ්‍රේණිය,
කු/පොතුබෝව මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments