රාත්‍රි සඳ

2024 මැයි මස 17 පෙ.ව. 12:44 - {{hitsCtrl.values.hits}}  

ඈත අහසේ සඳ එළියෙන් මුළු පරිසරයම එළිය කරමින් හඳ මාමා එබී බලයි. අහස පුරා සඳ වටකරගෙන තරැ පොකුරැ මල් වට්ටියක් මෙන් අපට පෙනේ. තවද සඳ බෝලයක් මෙන් හා තවත් විටෙක අඩකවයක් මෙන් ද අපට පෙනේ. රාත්‍රි අහසේ සඳ බැලීමට මම ආශා කරමි. 

සංසලා සාරංගි
4 ශ්‍රේණිය,
කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය.

දින පොත