නාඋල ශ්‍රී නාග විද්‍යාලයේ බාලදක්ෂිකා කඳවුර
- 2016-11-01 11:08:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නාඋල ශ්‍රී නාග විද්‍යාලයේ බාලදක්ෂිකා රෑනෙහි කඳවුරක් 2016.10.28-30 දක්වා දිනයන්හි දිී ශ්‍රී නාග භූමියේ පවත්වනු ලැබිණ. පාසල නුදුරු ප්‍රදේශයක පවතුවනු ලැබූ මෙම පුහුණු කඳවුර හරබර රසවත් කඳවුරු ජීවිතයක අත්දැකීම් රැසක් ලබා දෙනු ලැබූ අතර බාලදක්ෂිකා නායිකා දිලිනි වනිගසේකර සහය නායිකා උපුලි විජේකෝන්, පද්මා අබේසිංහ, චන්ද්‍රිකා මාරඹේ හා වජිරා සිල්වා කොමසාරිස් තුමියන්ටත් සහෝදර මහමායා, ක්‍රිස්තුදේව බාලදක්ෂිකා සමූහ වලටත් ශ්‍රී නාග විදුහල්පති තුමා ඇතුලු කාර්‍යමණ්ඩලයටත් නාඋල ශ්‍රී නාග විද්‍යාලයේ බාලදක්ෂිකා රෑන වෙනුවෙන් ස්තූතිය පුදකරනු ලැබිණ.
Reply To:
Name - Reply Comment
0 Comments