කුසගිනි දර්ශකයේ ලංකාවටත් අපූර්ව තැනක්

2024 අප්‍රේල් මස 26 ප.ව. 04:46 - {{hitsCtrl.values.hits}}  

ගෝලීය කුසගිනි ශ්‍රේණිගත අගයේ අඩුම ප්‍රතිශත අඩුවීම නිසා කුසගිනි තත්ත්වය වඩාත් දරුණු අතට පත්වූ රටවල් දෙක අතරින් එකක් ලෙස ශ්‍රී ලංකාව ද ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණය ආයතනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීමට අනුව ගෝලීය කුසගිනි දර්ශකයේ 84 වැනි ස්ථානය හිමිව ඇති බව නවතම වාර්තාවේ දැක්වේ. දරුණු වී අනෙක් රට නැමීබියාවය.  පසුගිය වසරේ දී මෙම දර්ශකයේ 69 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙවර ස්ථාන පහළොවක් පසු පසට යමින් 84 වැනි ස්ථානයට පත්ව ඇත.

රටවල් 118ක් මෙලෙස ශ්‍රේණිගත කෙරෙන අතර අඩුම ලකුණු ප්‍රමාණයක් ගන්නා රටවල් කුසගින්න අඩුම රටවල් ලෙස ජාත්‍යාන්තර පිළිගැනීමයි. නිසි පෝෂණයක් නොලබන ජනගහනය, වයස අවුරුදු පහ ලැබීමට පෙර මියයන දරුවන්ගේ සංඛ්‍යාව, වයස අවුරුදු පහට ආහාර නොලබන නාස්තියට ලක්වූ දරුවන්ගේ සංඛ්‍යාව ආදී  නිර්ණායක පදනම් කරගනිමින් ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණය ආයතන මෙම දර්ශකය සකසනු ලබයි. 

කුසගින්න ප්‍රාදේශීය හා රට රටවල වෙනස්කම් ආදියත් අවබෝධය සහ දැනුවත්භාව වැඩි කිරීම මගින්, කුසගින්න  (GHI ) අවම කිරීමට පියවර ඇතිකිරීමට මෙහි අරමුණයි

දර්ශකයේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 25.5කි. මධ්‍යම අප්‍රිකානු ජනරජය 46.1 ප්‍රථම ස්ථානයටත්, ඉන්දියාව (28.5) 97 වැනි ස්ථානයටත් පත්ව සිටියි. Extract-(IFPRI )

Central African Republic 46.1
Chad 44.3
Zambia 39
Haiti 36.9
Madagascar 35.4
Yemen, Rep. 35
Sierra Leone 35
Afghanistan 34.8
Timor-Leste 34.3
Niger 33.7
Pakistan 33.4
Ethiopia 33.4
Angola 32.8
Djibouti 32.7
Mozambique 31.7
Namibia 31.4
Burkina Faso 31
Liberia 30.7
Tajikistan 30
Zimbabwe 28.8
North Korea 28.6
India 28.5
Tanzania 28.4
Mali 28.1
Lao PDR 28.1
Guinea 28.1
Rwanda 27.4
Guinea-Bissau 27.4
Bangladesh 27.1
Malawi 26.9
Congo, Rep. 26.6
Uganda 26.4
Côte d'Ivoire 25.7
Nigeria 25.5
Sri Lanka 25.5
Swaziland 24.2
Benin 23.2
Botswana 23
Cameroon 22.9
Lesotho 22.7
Togo 22.4
Mauritania 22.1
Myanmar 22
Iraq 22
Nepal 21.9
Kenya 21.9
Indonesia 21.9
Cambodia 21.7
Gambia, The 20.9
Guatemala 20.7
Philippines 19.9
Senegal 16.5
Bolivia 15.4
Vietnam 14.5
Guyana 14.5
Ghana 13.9
Ecuador 13.9
Mongolia 13.8
Egypt, Arab Rep. 13.7
Nicaragua 13.3
Mauritius 13.2
Honduras 13.2
Uzbekistan 13.1
Turkmenistan 12.3
Gabon 12
Albania 11.9
South Africa 11.8
Thailand 11.8
El Salvador 11.2
Dominican Republic 11.1
Paraguay 10.4
Oman 10.4
Suriname 10.1
Azerbaijan 9.8
Malaysia 9.7
Panama 9.3
Morocco 9.3
Moldova 9.2
Kyrgyz Republic 9.1
Algeria 8.7
Armenia 8.7
Peru 8.6
Trinidad & Tobago 8.5
Fiji 8.5
Colombia 8.5
Bulgaria 8.3
Georgia 8.2
Jamaica 7.9
Kazakhstan 7.8
China 7.7
Mexico 7.2
Serbia 7.1
Lebanon 7.1
Venezuela, RB 7
Russian Federation 6.8
Iran, Islamic Rep. 6.7
Macedonia, FYR 5.8
Jordan 5.7
Uruguay 5.6
Tunisia 5.5
Romania 5.5
Slovak Republic 5.3
Ukraine <5
Turkey <5
Saudi Arabia <5
Montenegro <5
Latvia <5
Lithuania <5
Kuwait <5
Croatia <5
Estonia <5
Cuba <5
Costa Rica <5
Chile <5
Brazil <5
Belarus <5
Bosnia & Herzegovina <5
Argentina <5
දින පොත