2025 මැයි මස 13 ප.ව. 08:56 - {{hitsCtrl.values.hits}}
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට වසර 140 ක්සපිරීම සහ එම විද්‍යාලයීය කොළඹ ආදි ශිෂ්‍ය සංගමයට වසර සියයක් පිරීම නිමිත්තෙන් සංවිධාන කෙරුණු පාගමනක් පසුගියදා පැවැත්විණි. දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු පාගමනට රථ පෙරහරක්, ආදි කර්තෘවරුන්ගේ ඡායාරූප සහිත පුවරු රැගත් පෙරහරක්, දැනට ජීවතුන් අතර සිටින විදුහල්පතිවරුන්, ආදි ගුරුභවතුන්, ක්‍රීඩා හා සේවා කණ්ඩායම්, විද්‍යාලයේ සිසුන් සහ ආදි සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. පාගමන රිච්මන්ඩ් විද්‍යාලයෙන් පිටත්ව වක්වැල්ල මාර්ගය ඔස්සේ ගාලු නගරය දක්වා ගමන් කෙරිණි.
![]() |
diary Read more... |