කොළඹ මහජන පුස්තකාලය යළි විවෘතයි
- 2021-01-05 01:07:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා තැබූ කොළඹ මහ නගර සභාවට අයත් කොළඹ මහජන පුස්තකාලයේ ළමා පුස්තකාලය හා වැඩිහිටි බැහැරදීමේ පුස්තකාලය ඊයේ (04දා) දිනයේ සිට විවෘත කර තිබේ.
ඒ අනුව සඳුදා සිට සෙනසුරාදා දක්වා සතියේ දින හයක් පෙරවරු 8.00 සිට සවස 4.00 ද්කවා පුස්තකාලය විවෘත තැබීමට නියමිතය.
ස්ව අධ්‍යන කටයුතු වල නිරිත විශ්වවිද්‍යාල සිසුන් සඳහා අධ්‍යන ශාලා පහසුකම් හා විමර්ශන පුස්තකාලය විවෘතව පවතී.
කොළඹ මහජන පුස්තකාලයේ විද්‍යුත් සුචිය (Open public access catalogue) pl.colombo.mc.gov.lk මගින් ප්‍ර වේශ විය හැකි බවද කොළඹ නාගරික කොමසාරිස්වරිය සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments