ගුරු මාරු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
- 2023-03-15 15:01:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2022 වර්ෂයේ පැවැති තත්වය මත අනුයුක්ත කරන ලද ගුරු සේවයේ ගුරුවරුන් සඳහා ගුරු මාරු මණ්ඩලය මඟින් ලබා දෙන ස්ථාන මාරු ක්‍රියාත්මක වන බැවින්, මාර්තු මස 24න් පසු අනුයුක්ත තවදුරටත් දීර්ඝ කිරීම සිදු නොකරන බව දැනුම් දෙනු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
තව ද, මාර්තු 24 දින දක්වා ගුරුවරුන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් අදාළ උපදෙස් විධිමත් ලිපියක් මගින් පළාත් හා කලාප අධ්‍යක්ෂවරුන් දැනුම්වත් කිරීම සිදු කරන බවද අමාත්‍යාශය වැඩිදුරටත් පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments