චීනයෙන් ලංකාවට එන දැවැන්තයා
- 2022-01-09 11:54:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උමං නිර්මාණය කිරීම සඳහා භාවිත කරන යන්ත්‍රයක් ( tunnel-boring machine (TBM)) චීනය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිර්මාණය කර තිබේ.
චීනයේ Railway Construction Heavy Industry Corp Ltd සමාගම විසින් මෙම යන්ත්‍රය ශ්‍රී ලංකාව වෙනුවෙන් සකස් කර තිබේ.
මෙම යන්ත්‍රය සකස් කිරීමේ කටයුතු පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදි අවසන් කර තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත කිලෝමීටර් 27ක් දිග උමගක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙම යන්ත්‍රය ශ්‍රී ලංකාවේ ඇණවුමක් අනුව නිර්මාණය කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments