රුවන්වැලි සෑ නව විහාරාධිකාරි ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමි
- 2022-11-23 16:38:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මිරිසවැටිය චෛත්‍යරාමාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක ස්වාමීන් වහන්සේ රුවන්වැලි සෑ විහාරාධිකාරී ධුරය සඳහා පත් කර තිබේ.
ඉන් පුරප්පාඩු වන මිරිසවැටිය චෛත්‍යරාමාධිකාරී ධුරය සඳහා මහා විහාර මහ පිරිවෙන් ආචාර්ය ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය වැලිහේනෙ සෝභිත හිමියන් පත් කෙරුණි.
Reply To:
Name - Reply Comment
0 Comments