Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්ෂ ලෙස 2025 මාර්තු 26 දින සිට කටයුතු කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි මේජර් ජෙනරල් නිලයට උසස් කිරීම පසුගිය දිනක සිදුවුණි. ඒ නිමිත්තෙන් ජාතික ශිෂ්‍යභට බළකායේ මූලස්ථානයේදී එතුමා වෙත කඳවුරු මුරය සම්මානයක් හා අවි සහිත වීදි පෙළ සම්මාන මුරයක් පිරිනැමීම පසුගිය දා සිදුවුණි. එම අවස්ථාවට 19 සහ 26 වැනි බළඇණිවල ශිෂ්‍යභටයෝඑම අවස්ථාවට සහභාගිවූහ. 

ඉන් අනතුරුව සියලු නිලයන් සඳහා තේපැන් සංග්‍රහයක් පැවැත්වූ අතර ශිෂ්‍යභටයින් අමතමින් මේජර් ජෙනරල් රාජිත ප්‍රේමතිලක මහතා සිය පාසල් දිවිය තුළ අභිමානවත් ශිෂ්‍යභටයෙකු ව සිට මෙතෙක් ආ ගමන් මග සාඩම්බරයෙන් සිහිපත් කළේය.

(විශ්ව ගැමුණු ප්‍රියංකර)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.