Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වැනි නැනෝ චන්ද්‍රිකාව BIRDS-X DRAGONFLY හෙට (19) කක්ෂගතවීමට නියමිතයි.

මෙම නැනෝ චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වැනිදා නාසා ආයතනය විසින් දියත් කළ SPX33 රොකට් මෙහෙයුම මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත රැගෙන ගොස් ඇති අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.15ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂය වෙත මුදා හරිනු ලැබීමට නියමිත අතර BIRDS-X DRAGONFLY පර්යේෂණ චන්ද්‍රිකාව මගින් මූලික වශයෙන් අභ්‍යවකාශ පර්යේෂණ මෙහෙයුම් තුනක් සිදු කිරීමට නියමිතයි.

2019 වසරේදී ශ්‍රී ලංකාවේ පළමු නැනෝ චන්ද්‍රිකාව ලෙස රාවණ-1 චන්ද්‍රිකාවත් පසු 2022 වසරේ දී ජාත්‍යන්තර පාර්ශවයන් පහක සහභාගිත්වයෙන්  යුතු තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් තුලින් නිර්මාණය කළ KITSUNE චන්ද්‍රිකාවත් අභ්‍යවකාශගත කෙරිණ.  

ශ්‍රී ලංකාවෙන් කිසිදු ප්‍රාග්ධන පිරිවැයක් නොමැතිව අභ්‍යාසගතවන  BIRDS-X Dragonfly පර්යේෂණ නැනෝ චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන ගමන් මගෙහි ජයග්‍රහණයක් බව බව අභ්‍යාවකාශ තාක්ෂණ විශේෂඥයින් පෙන්වා දෙති. BIRDS-X Dragonfly  තුන්වැනි නැනෝ චන්ද්‍රිකාව ලෙස අභ්‍යවකාශ වෙයි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.