අධ්‍යාපන අමාත්‍යාංශයට අංග සම්පූර්ණ නව ශ්‍රවණාගාරයක්
- 2019-06-13 15:21:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශයේ පහසුකම් පුළුල් කිරීම සඳහා සිදු කෙරෙන කාර්යයන් අතර ප්‍රධාන අංගයක් වන නවීන පහසුකම්වලින් සමන්විතව නිර්මාණය කරන ලද අංගසම්පූර්ණ ශ්‍රවණාගාරය බත්තරමුල්ල පැලවත්තේ පිහිටි “ඉසුරුපාය” ගොඩනැගිල්ලේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් විවෘත කෙරිණ. ඉසුරුපායේ හත්වැනි මහලෙහි පිහිටි මෙම ශ්‍රවණාගාරය ආසන 300 කින් සමන්විත අතර අභ්‍යන්තර පහසුකම් සම්පාදනය සඳහා පමණක් රුපියල් මිලියන 30 කට වැඩි මුදලක් වැයකර තිබේ.
අධ්‍යාපනය සම්බන්ධ කටයුතු වලදී මෙම සම්මන්ත්‍රණ ශාලාව වෙනත් ආයතන සඳහා ද ලබාදීමට පසුව කටයුතු සූදානම් කරන බව ද අමාත්‍යාවරයා කීය.
Reply To:
Name - Reply Comment
0 Comments