අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරු සමික්ෂණයක්
- 2020-05-19 17:54:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රජයේ පාසල්හි සේවය කරනු ලබන ගුරුභවතුන් තමා වඩාත් කැමති ස්ථාන සහ ඉගැන්වීමට වඩාත් සුදුසු විෂයයන් පිළිබඳ සොයා බැලිම සඳහා සමික්ෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවි වන https//moe.gov.lk හි “Teacher Survey Form” ගුරු සමීක්ෂණය වශයෙන් සඳහන්ව ඇති දිගුවෙන් හෝ https://nemis.moe.gov.lk මඟින් ප්‍රවේශ විය හැක.
එමඟින් ලබා දී ඇති උපදෙස් අනුව 2020.05.30 දිනට පෙර ප්‍රශ්නාවලිය සම්පුර්ණ කළ යුතු බවද අමාත්‍යාංශය දැනුම් දෙනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments