අනඳ පැහැසරණිය 2019 නිර්මාණ භාර ගැනේ
- 2019-07-23 16:16:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආනන්ද විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන අනඳ පැහැසරණිය සාහිත්‍ය තරගාවලිය දීප ව්‍යාප්ත සාහිත්‍ය තරගාවලිය සඳහා නිර්මාණ භාර ගැනු ලැබේ. අනඳ පැහැසරණිය 2019 සහිත්‍ය කලා මහෝත්සවය ඔක්තෝබර් මස 18 වැනිදා පැවැත්වීමට සිංහල සාහිත්‍ය සංගගමය කටයුතු යොදා තිබේ.
6 හ්‍රේණීයේ සිට 8 වැනි ශ්‍රේණිය දක්වා කණීෂ්ඨ අංශයද, 9-11 ශ්‍රේණි දක්වා අන්තර් මධ්‍යම අනංශයද, 12-13 ශ්‍රේණි ජ්‍යෙෂ්ඨ අංශයද වන අතර 18 වැඩි පාසල් සිසුන් නොවන සියලුම අය විවෘත අංශයට අයත්වේ. එක් තරගකරුවෙකුට සෑම තරඟ ශිර්ෂයක් යටතේ ඉදරිපත් විය හැකි අතර උපරිම නිර්මාණ ඉදරිපත් ඛල හැක්කේ එකකි.
චිත්‍ර හැර අනෙකුත් සියලුම නිර්මාණ 4 ප්‍රමාණයේ කඩදාසිවල පැහැදිලි අකුරින් ලියා හෝ පරිගණක අක්ෂර සංයෝජනය කර එවිය යුතුය. චිත්‍ර සඳහා 18 14 ප්‍රමාණයේ කඩදාසි භාවිත කළ යුතුය. පාසල් අයදුම්කරුවන් මේ සමග ඇති ආදර්ශ අයදුම්පත විදුහල්පති විසින් සහතික කර එවිය යුතු අතර සෑම නිර්මාණයක් සඳහාම එක් අයදුම්පතක් අමුණා එවිය යුතුය. නර්මාණ ජුලි මස 30 වැනි දිනට ප්‍රථව ලේකම්, සිංහල සාහිත්‍ය සංගම, ආනන්ද විද්‍යාලය, කොළම 10 යන ලිපිනයට තැපෑලෙන් හෝ ගෙනවිත් භාර දිය හැකි බව ආනන්ද විද්‍යාල සාහිත්‍ය සංගමය නිවේදනය කරයි.
https://www.facebook.com/anandaslu/videos/174545036797835//
Reply To:
Name - Reply Comment
0 Comments