අයහපත් කාලගුණය නිසා මරණ 05ක්
- 2019-12-23 11:46:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 5ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මැදදුම්බර, ඉබ්බාගමුව, ගල්ගමුව, මැදගම, ගිරිබාව යන ප්‍ර දේශවලින් මෙසේ එක් මරණය බැගින් වාර්තා වී තිබේ.
දිස්ත්‍රික්ක 13කට ඇතිව තිබෙන අයපහත් කාලගුණය හේතුවෙන් අද පෙ.ව. 8.00ට වන විට පුද්ගලයන් 65294ක් පීඩාවට පත්ව ඇතිබවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments