ආනයනික කිරිපිටි මිල පහළට
- 2019-12-09 14:55:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ.
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 40කින් හා ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 15කින් පහළ දමා තිබේ.
ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා හඳුන්වාදී ඇති මිල සූත්‍රය අනුව මෙසේ ආනයනික කිරිපිටි මිල පහළ ගොස් තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments