ආරුගම්බේ ආසියාවෙන් ඉහළට
- 2018-07-11 15:12:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආසියාවේ හොඳම සංචාරක ගමනාන්ත 10 අතර ශ්‍රී ලංකාවේ ආරුගම්බේ නම් වී ඇත. ලෝක ප්‍රකට ‘Lonely Planet’ සඟරාව විසින් මෙම සංචාරක ගමනාන්ත 10 නම් කර ඇත.
එහි පළමු ස්ථානයට දකුණු කොරියාවේ බසන් නගරය එක්වී තිබේ. ආරුගම්බේ 8 වැනි ස්ථානයට නම් වී තිබේ. නේපාලයේ ලුම්බිණිය 7 වැනි ස්ථානයට නම් කර ඇත.
සංචාරක ගමනාන්ත 10 - බසන් (දකුණු කොරියාව), උස්බෙගිස්ථානය, හෝ චි මිං සිටි (වියට්නාමය) බටහිර ඝාත් (ඉන්දියාව), නාගසාකි (ජපානය), චියැංග්මායි (තායිලන්තය), ලුම්බිණි (නේපාලය), ආරුගම්බේ (ශ්‍රී ලංකාව), සිචුවාන් ප්‍රාන්තය ( චීනය), කොමාඩෝ ජාතික උද්‍යානය (ඉන්දුනීසියාව)
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments