ඇමෙරිකාවේ කොවිඩ් මරණ 100000ක් විය හැකි බවට ට්‍රම්ප් පිළිගනියි
- 2020-03-30 15:53:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් 19 හේතුවෙන් ඇමෙරිකාවේ මරණ 100000ක් පමණ වාර්තා විය හැක බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට පිළිගෙන තිබේ.
ඔහු සඳහන් කරන්නේ ඇමෙරිකාව තුළ කොවිඩ් මරණ 100000 සීමාව හෝ ඊට අඩු මට්ටමක පවත්වාගත හැකි නම් සෑම දෙනාම එක්වී කරන ශ්‍රේෂ්ඨ කාර්යයක් බවයි.
Reply To:
Name - Reply Comment
0 Comments