ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම දුම්රිය
- 2018-11-28 14:04:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දියාවේ නිශ්පාදිත S 13 දුම්රිය නියමිත කාලසීමාවේදීම ලංකාවට ලබාදීමට හැකි වූ බව ඉන්දියාව සඳහන් කරයි. මෙම දුම්රිය මැදිරි 13කින් සමන්විත වෙයි. රජයකින් - රජයකට ක්‍රමවේදය හරහා මෙම දුම්රිය ශ්‍රී ලංකාවට ලබාදී ඇත.
ශ්‍රී ලංකාවේ ඉල්ලීම අනුව ඉන්දීයාවේ චෙන්නායි නුවර ඉන්ටිග්‍රේට් කෝච් ආයතනය විසින් මෙම දුම්රිය නිපදවා ඇත. එය විදුලියෙන් හා ඩීසල්වලින් ධාවනය වෙන අතර එංජින් දෙකකින් සමන්විත වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments