ඉන්දීය අගමැති ජනපතිගෙන් දැවමුවා සමාධි පිළිමයක්
- 2019-06-10 11:47:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බුදුරජාණන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් භාවනාවේ යෙදන සමාධි පිළිමයක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය.
එක්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සමාධි බුද්ධ ප්‍රතිමාව ලබාදුන්නේය.
සුදු තේක්ක ලීයෙන් නිමවා තිබූ මෙම සමාධි බුද්ධ ප්‍රතිමාවේ වැඩ අවසන් කිරීම සඳහා අවුරුදු දෙකක කාලයක් ගතව තිබුණි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල ට්විටර් ගිණුමෙන් මේ පිළිබඳව ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ ‘විශේෂ මිතුරෙකුගෙන් විශේෂ ත්‍යාගයක්’ යනුවෙනි.
සමාධි බුද්ධ ප්‍රතිමාව ශ්‍රී ලංකාවේ අනුරාධපුර රාජධානිය සමයේ කළ විශේෂ නිර්මාණයක් ලෙස සැළකෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments