Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වත්මන් රජයේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ උතුරු පළාත ඉලක්ක කර ගනිමින් රජය විසින් ක්‍රියාත්මක කිරිමට නියමිත සංවර්ධන වැඩසටහනට සමගාමිව රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරිම යටතේ 2020 සදහා උතුරු පළාතට පොලිස් නිලධාරින් 2000ක් බදවා ගැනිමට නියමිතය.

ඒ අනුව උපපොලිස් පරික්ෂකවරුන් 200ක් , පොලිස් කොස්තාපල්වරුන් 1400ක් කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 400ක් වශයෙන් පොලිස් නිලධරයන් 2000ක් බදවා ගැනිමට ජනාධිපතිතුමා විසින් උපදෙස් දි තිබේ.

මෙම බදවා ගැනිම තුළින් නීතිය හා සාමය ආරක්ෂා කිරිමේ වැඩ කටයුතු තවදුරටත් ඉහළ ගුණාත්මක භාවයෙන් කරගෙන යාමට ඉඩකඩ සැලසෙනු ඇත. මෙම නවක නිලධාරින් උතුරු පළාතේ තිබෙන පුහුණු මධ්‍යස්ථාන වලදි පුහුණු කිරිමට නියමිත අතර ඔවුන් ඒම පුහුණුවෙන් පසු සේවය සඳහා යොදවනු ලැබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.