උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි - විශිෂ්ඨයෝ මෙන්න

2025 මැයි මස 16 ප.ව. 02:36 - {{hitsCtrl.values.hits}}  

2016 වසරේදී පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. www.doenets.lk වෙබ් අඩවියට පිවිස විභාග ප්‍රතිඵල බලා ගත හැක.

නිකුත් වූ ප්‍රතිඵල අනුව හොඳම ප්‍රතිඵල වාර්තා කළ සිසුන් පහත පරිදි වෙයි.

වාණිජ - අකලංක රාජපක්ෂ - කොළඹ අානන්ද විදුහල

කලා - ඉන්දීවරී ගවරමාන්න - මහනුවර උසස් බාලිකා විදුහල

unnamed (2) copy(1)

ජීව විද්‍යා - නිසල් පුන්සර - මාතර රාහුල විදුහල

unnamed

භෞතික විද්‍යා - අමායා ධර්මසිරි - කුරුණෑගල මලියදේව බාලිකා

unnamed (1)

ඉන්ජිනේරු - කනකසුන්දරම් ජතූර් - චුන්නාකම් ස්කන්ධවරෝධය විදුහල

ජෛව පද්ධති තාක්ෂණ වේදය -  කේ. මලිනි ශෂිකලා දිල්රංග- කෑගල්ල ස්වර්ණ ජයන්ති මහ විදුහල

FTT03

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...