උසස්පෙළ විශිෂ්ඨයින් මෙන්න
- 2018-12-30 07:53:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රතිඵල නිකුත් වූ උසස්පෙළ විභාගයේ ඒ ඒ විෂය ධාරාවෙන් පළමු, දෙවන හා තෙවැනි ස්ථාන ලබාගෙන ඇති උසස්පෙළ විශිෂ්ඨයින් මේ ආකාරයෙනි.
ජීව විද්‍යා අංශය
ප්‍රථම ස්ථානය - කලනී සමුදා රාජපක්ෂ (ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය)
දෙවන ස්ථානය - රවිඳු ශෂික ඉලන්ගම්ගේ (කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය)
තෙවැනි ස්ථානය - මුහම්මද් රිස්මී මුහම්මද් හකීම් කරීම් (මාතලේ සහිරා විද්‍යාලය)
භෞතික විද්‍යා අංශය
ප්‍රථම ස්ථානය - චතුනි හන්සනී වසන්තා විජේගුණවර්ධන (කොළඹ විශාකා විද්‍යාලය)
දෙවන ස්ථානය - චාමිඳු සුරාන් ලියනගේ
තෙවන ස්ථානය - තෙවිඳු ජනිත් විජේසේකර (කොළඹ රාජකීය විද්‍යාලය)
වාණිජ විෂය ධාරාව
ප්‍රථම ස්ථානය කසුන් ඉඳුරංග වික්‍රමරත්න (කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය)
දෙවන ස්ථානය - උවිනි අයත්මා රණවීර (ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය)
තෙවන ස්ථානය - මලිති ජයරත්න (කොළඹ මියුසියස් විද්‍යාලය)
කලා විෂය ධාරාව
ප්‍රථම ස්ථානය - සෙනාදි දම්යා ද අල්විස් (පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල)
දෙවන ස්ථානය - නිමාෂි එදිරිසිංහ (කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය)
තෙවන ස්ථානය - ඉෂානි උමේෂා කුමාරි (මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය)
ඉංජිනේරු තාක්ෂණ අංශය
ප්‍රථම ස්ථානය - පමුදිත යසස් පතිරත්න (කොළඹ ආනන්ද විද්‍යාලය)
දෙවන ස්ථානය තරිඳු හේෂාන් (කොළඹ ආනන්ද විද්‍යාලය)
තෙවන ස්ථානය - සෙෂාන් රංගන විජේකෝන් (නිකවැරටිය මහසෙන් ජාතික පාසල)
ජෛව පද්ධති තාක්ෂණවේදය
ප්‍රථම ස්ථානය - සඳුනි පියුමාෂා කොඩිප්පිලි ( කඹුරුපිටිය නාරන්දෙණිය විද්‍යාලය)
දෙවැනි ස්ථානය - රිෂා මොහොමඩ් ( කල්මුණේ සමන්තුරෙයි විද්‍යාලය)
තෙවැනි ස්ථානය - විසිඳු දිලෙන්ක ලක්මාල් (හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය)
සැබැඳි පුවත්-----------
Reply To:
Name - Reply Comment
0 Comments